mediahumanrights.lk
Local News News

හදිසි විදුලි බිඳ වැටීමට හේතුව නොරොච්චෝලේ යන්ත්‍රයක්

ප‍්‍රදේශ කිහිපයකට අද (17) අලුයම සිදු වූ විදුලි බිඳ වැටීම මේ වනවිට යථාවත් කර තිබෙනවා.
ඒ පිළිබඳ කරුණු දැක්වූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් පළමු යන්ත්‍රයේ මෙලෙස තාක්ෂණික දෝෂයක් හටගත් බවයි.
මේ නිසා රත්නපුර, මතුගම, කොටුගොඩ, මාතර, අතුරුගිරිය, සපුගස්කන්ද, කොස්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි විසන්ධි වීමක් සිදු වූ බවත් පැවසුවා. මේ වන විට විදුලිය යතාතත්ත්වයට පත්ව ඇති බවත් සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

බියර් මිල අඩු කිරීම නිසා බීමතින් රිය ධාවනය ඉහලට..

Shiran Viraj

ඇමති රොෂාන් රණසිංහට රටවල් පහක සින්නකර ඉඩම්..

Shiran Viraj

සව්දිය පිරීමට ගෙනා කොකාකෝලා බෝතලේ අපද්‍රව්‍ය (ඡායා)

Shiran Viraj