mediahumanrights.lk
Local News News

විද්‍යුත් බස් රථ සේවයක් හඳුන්වාදෙන්න සූදානම්

ඉදිරි මාස 02ක කාලය තුළ මෙරටට විද්‍යුත් බස් රථ හඳුන්වාදීමට  කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඔහු පවසන්නේ ප්‍රමුඛතා මාර්ග 05කට  අදාළ බස් රථ යෙදවීමට කටයුතු කිරීමට රජය සමඟ සාකච්ඡා කර ඇති බවය.
එය මාර්ග තදබදය අවම වීමට හා පරිසරය ආරක්ෂාවීමට බලපානු ඇති බව ඔහු පෙන්වාදෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

කඩුල්ල පිටුපසින් නව වාර්තාවක් බිහිවෙයි

Shiran Viraj

ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර උපදේශන සාකච්ඡා

Shiran Viraj

හූ හඬ මැද පැන දුවන සජිත්ට අලි ලොක්කා කොචොක් කරයි…

Shiran Viraj