mediahumanrights.lk
News Political

ඉල්ලා අස් වුනේ නෑ…

අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අග්‍රාමාත්‍යතුමා ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍යයයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළ වන වාර්තා අසත්‍යය වේ.

විවිධ මාධ්‍ය ඔස්සේ අග්‍රාමාත්‍යතුමා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළ වන වාර්තා පදනම් විරහිත වන අතර එවැනි සැලසුමක් දැනට නොමැති බව දන්වා සිටිමි.

රොහාන් වැලිවිට,

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Related posts

විදුලි අර්බුදය ආවේ මා කී ලෙස වැඩ නොකල නිසා…

Shiran Viraj

යතුරුපැදියෙන් පිම්මෙ ගිය තරුණයින් දෙදෙනාගේ මළසිරුරු ඇලකින් හමුවෙයි…

Shiran Viraj

හොඳම පොලිස් කොට්ඨාස ලෙස අනුරපුර හා තංගල්ලට තේරීපත්වේ

Shiran Viraj