mediahumanrights.lk
NewsPolitical

නාමල් රාජපක්‍ෂ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ..

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මීට ටික වේලාවකට පෙර ආරම්භ වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු මෙම තීරණය ගෙන තිබේ.

Related posts

පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර අග දක්වා තවදුරටත් ප්‍රමාද වන ලකුණු

Shiran Viraj

ඉදිරියේ දී අපනයන ආර්ථිකයක් බිහි කරනවා

Shiran Viraj

හපුතලේ සුළු චලනයක්

Shiran Viraj
Translate »