mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

‘මැණිකේ’ට පසු ‘කපුටාස්’ සමග ජැක්ලින් බොලිවුඩය අවුලයි…

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සුපිරි බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ට හිතවාදී සමාජ ජාල ගිණුමක උපහාසාත්මක සටහනක් පල කර ඇත.

මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිදු කරන ලද ඉංග‍්‍රිසි මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක් අතර සිදු වූ දෙබසක් උපුටමින් ඇය මෙම සටහන පළ කර තිබේ.

Related posts

බොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් අලි මරණ

Shiran Viraj

කල්පනා ශක්‌තිය වර්ධනයට ඉඳි ගුණයි

Shiran Viraj

වැඩි කල ඉන්ධන මිලට විරෝධතා….

Shiran Viraj
Translate »