mediahumanrights.lk
Local News News

සහල් හිඟයක් ඇති වෙන් නෑ

ඉදිරියේදී සහල් හිඟයක් ඇති නොවන බව වී අලෙවි මණ්ඩලය පවසයි.
එහි සභාපති එම්. බී දිසානායක මහතා පවසන්නේ උත්සව සමයෙන් පසුවද හිඟයකින් තොරව සහල් ජනතාවට ලබාදිය හැකි බවය.
(under the courtesy of adaderana news web)

Related posts

මුතුරාජවෙල තෙල් කාන්දුවේ වාර්තාව එලියට

Shiran Viraj

තෙල් පෝලිමේ ජනතාව හා හමුදාව අතර උණුසුම් තත්වයක්…

Shiran Viraj

පාහියංගල නායයාමේ අවදානමක් නෑ – අධ්‍යයන වාර්තාවෙන් හෙළි වෙයි

Shiran Viraj