mediahumanrights.lk
International NewsLocal News

සුපිරි ජීවිතයක් ගතකරපු ධන කුවේරයා ඩොලර් ලක්ෂයක රත්‍රන් එක්ක අවසන් ගමන් ගිය හැටි – Video Photos

සිරුර තැන්පත් කරපු මිනී පෙට්ටියත් රත්‍රන්….
ධන කුවේරයෙකුගේ අරුම පුදුම අවමංගල්‍ය උත්සවයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
මෙම පුවත වාර්තා වන්නේ ට්‍රිනිඩෑඩ් දේශයෙන්.
වෙඩි ප්‍රහාරයකින් මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි ධන කුවේරයෙකු වන Sheron Sukhdeo නමැති ව්‍යාපාරිකයෙක්.
මෙම පුදුම හිතෙන අවමංගල්‍ය උත්සවයේ ඇති විශේෂත්වය වන්නේ ඔහුගේ සිරුර රත්‍රන් මිනී පෙට්ටියක තැම්පත් කර තිබීමයි.
එහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඩොලර් ලක්ෂයක් පමණ වටිනා ආභරණ පළඳවා ඔහුගේ සිරුර ආදාහනය කිරීමයි.
මේ අතර ඔහුගේ දේහය ආදාහනාගාරය වෙත රැගෙනගොස් ඇත්තේද අධි සුඛෝපභෝගී රථයකින්.

Related posts

මහනුවර මැයි පෙළපාලියේ මෝටර් බයික්වලින් ගිය කොල්ලෝ සෙට් එකක් පාර මැද්දේ කරපු වැඩක් – Video

Shiran Viraj

කසළ ගැටළුව විසඳිය හැකි ගැටළුවක්

Shiran Viraj

සුමන්තිරන්ගේ ආරක්‍ෂක සෙබලෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී…

Shiran Viraj
Translate »