mediahumanrights.lk
Local News News

සෞඛ්‍ය වැඩ වර්ජනයෙන් හෙද සංගමය ඉවත් වේ…

දැනට ක්‍රියාත්මක කර තිබෙන සෞඛ්‍ය වෘත්තිකයන් ගේ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ හෙද නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.

එම වැඩ වර්ජනය අත්හිටුවන ලෙසට අධිකරණ නියෝගයක් ලැබී ඇති හෙයින් මෙම තීරණය ගත් බව සංගමය කියා සිටිති.

කෙසේ වෙතත් සෙසු වෘත්තීය සමිති සාමාජිකයන් තව දුරටත් වර්ජනයේ නිරත වන බව සදහන් කරති.

දින කිහිපයක් තිස්සේ පැවති වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවයකට පත් වූහ.

එමෙන්ම රෝහල් සේවා පවත්වා ගෙන යාම අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබේ.

Related posts

පරාක්‍රම සමුද්‍රය බැම්ම උඩින් බර වාහන යන්න හොඳ ජොගින් ට‍්‍රැක් එපා කියන්නේ ඇයි..- අනු නාහිමි අසයි…

Shiran Viraj

කෑමට නුසුදුසු දේ දුන් ආයතන 2716ට නඩු

Shiran Viraj

රට පුරා මහ රෝහල්වල කොරෝනා පොකුරු..

Shiran Viraj