mediahumanrights.lk
Local News News

ජල බෝතල් පාලන මිල ඉවත් කෙරේ.. මිල පාලනය වෙලදුන් අතට….

පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම මිල සීමාව ඉවත් කර ඇත.

ඒ අනුව පානීය ජල බෝතල් වල මිල නියම කිරීම අදාළ ව්‍යාපාරිකයන් විසින් සිදු කරනු ඇත.

Related posts

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ්

Shiran Viraj

ජනාධිපති සහ අගමැති එකවර ඉවත්වුනොත් රටේ ප්‍රශ්න තවත් වැඩි වෙනවා…

Shiran Viraj

තමා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගත් බව මහින්ද කියයි

Shiran Viraj