2026-01-22
mediahumanrights.lk
Local NewsNews

හෝටලයක ගෑස් පිපිරුමක්…

අහංගම ප‍්‍රදේශයේ හෝටලයක ගෑස් පිපිරුමක් සිදු ව තිබේ.

මෙම හෝටලයේ මුලුතැන්ගෙයට පිටතින් ගෑස් සිලින්ඩරය ස්ථානගත කර තිබූ අතර එය මුළුතැන්ගෙට සවිකර තිබූ බටය මෙසේ පුපුරා ගොස් ඇත.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් දේපොළ ජීවිත හානි කිසිවක් සිදු වී නැත.

ඊයේ දිනයේ කෑගල්ල හ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිවාස දෙකද ගෑස් කාන්දුවකින් පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තා වේ.

Related posts

ඉන්ධන මිල අඩු කිරීමට බවුසර් වියදම් කළමනාකරණයට CEYPETCO අවධානය

Shiran Viraj

දුමින්දට අසනීපයි.. රෝහල්ගත කරයි..

Shiran Viraj

‘ගම්පහ ගංවතුරට යටවුනේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසාද..’ සොයන්න කමිටුවක්…

Shiran Viraj
Translate »