mediahumanrights.lk
Business Business News News

සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..

සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග එහි අතුරු නිෂ්පාදනයක් ලෙස මෙතෙක් ලබා දුන් එල්පී ගෑස් ලබාදීම ද නතර කිරීමට සිදුව තිබේ.

එම පිරිපහදුව මෙරට ගෑස් සමාගම් වෙත දෛනිකව එල්පී ගෑස් ටොන් 75ක් ලබාදීම සිදුකරන ලදී.

පිරිපහසුව වසා දැමීමත් සමග එම ක්‍රියාවලිය ඇනහිට ඇත.

මේ හේතුවෙන් මෙරට ගෑස් හිගයට බලපෑම් එල්ල වී තිබේ.

Related posts

තනි රෝදෙන් බයික් එක පදින හැටි යාළුවාට වීඩියෝ කරන්න කියා මරුදුටු තරුණයා

Shiran Viraj

දිනක පී.සී.ආර්. පරීක්ෂණ තවත් දහසකින් ඉහළට

Shiran Viraj

අගමැති මහින්ද සියළු උත්සව අවස්ථාවන්ට සහභාගී වීම අතහරී…

Shiran Viraj