mediahumanrights.lk
Local NewsNews

අදම ඇදරි නීතිය දමන්නැයි AMS කියයි..

පවතින කොරොනා ව්‍යසනකාරී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අදම ඇඳිරි නීතිය පැනවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආර්.පී. ආරියසේන මහතා සඳහන් කරයි.

ඒ මහතා අවධාරණය කරන්නේ එසේ නොකලහොත් රටම විනාශ වී යනු ඇති බවයි.

අද වන විට මෙරට කොරෝනා ආසාදිතයන් හා ආසාදිත නොවන පුද්ගලයන් එකට සිටින බවද ඒ මහතා කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

Related posts

මාර්තු 2-6 අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා : රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

Shiran Viraj

IPL තවත් තරගයක් අද

Shiran Viraj

ට‍්‍රම්ප් බදු ගැහුවේ අද ඊයේ ගැටළුවක් නිසා නොවේ.. පෙර පාලනයන්වල ප‍්‍රතිපත්ති නිසා..- විදේශ නි. ඇමති

Shiran Viraj
Translate »