mediahumanrights.lk
Local News News

කෝටි දෙසීයක හෙරොයින් තොගයක් අත්අඩංගුවට…

නාවික හමුදාව විසින් හෙරොයින් මත්කුඩු කිලෝ දෙසීයක් සමග පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ වැලිගම මිරිස්ස මෝදර මුහුදු තීරයේ දී මෙසේ අත්අඩංගුවට ගන්නා ලද මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් බිලියන දෙකකට වැඩි බවයි.

ගෑස් සිලින්ඩර හා ගෝනිවල අසුරා මෙම මත්ද්‍රව්‍ය තොගය බහුදින ධීවර යාත්‍රාවක් මගින් මෙරටට ගෙනවිත් තිබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

ජනපති ට්‍රම්ප් ප්‍රථම විදේශ චාරිකාව ප්‍රකාශයට පත් කරයි

Shiran Viraj

රනිල්ගෙන් පසු එජාපයට රවී කරුණානායක හැර වෙන විකල්පයක් නෑ…

Shiran Viraj

රෝග රැසකට ගුණදෙන මුරුංගා

Shiran Viraj