mediahumanrights.lk
BusinessBusiness News

හෝටල් 82කට සංචාරකයන්ට මත්පැන් විකිණීමට අවසර..

මෙරට රැඳී සිටින විදේශිකයන් සඳහා මත්පැන් අලෙවි කිරීමට ප්‍රධාන පෙළේ හෝටල් 82කට අවසර ලබාදී තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එසේ අවසර ලබා දී ඇත්තේ මෙරට පළමු මට්ටමේ හෝටල් තුළ නේවාසිකව සිටින විදේශීය සංචාරකයන් වෙනුවෙනි.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සංචාරකයන් නවාතැන් ගෙන සිටින කාලසීමාව තුළ එම හෝටල් සඳහා මත්පැන් නිකුත් කිරීමේ අවසර ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් සංචරණ සීමා ක‍්‍රියාත්මක වන කාල සීමාවේ මෙරට සියළු මත්පැන් අලෙවිහල් වසා දැමීමට රජය දැනුම් දී තිබේ.

Related posts

12.5 ගෑස් සිලින්ඩරය රුපියල් 1045 කින් වැඩි කල යුතුයි..- ලිත්‍රො සභාපති

Shiran Viraj

Job numbers show tremendous growth in state's travel industry

Shiran Viraj

GSP+ සහ ඇමරිකානු බද්ද: ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අවදානමක – IMF විමසිල්ලෙන්

Shiran Viraj
Translate »