31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsPolitical

ජොන්ස්ටන්ගෙන් කුරුණෑගලටත් මොරටු ක‍්‍රමය… එන්නත් ටෝගන් 10,000ක්..

කුරුණෑගල දිස්ත්‍රික් කොරෝනා එන්නත් වැඩසටහනේදී අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් ‍ටෝකට් ක‍්‍රමයක් ක්‍රියාත්මක කල බව මොරටුව නගරාධිපති සමන් ලාල්ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා විසින් කුරුණෑගල නගර සේවාවේ ටෝකන් 500 බැගින් ස්ථාන 20 එන්නත්කරනය සිදුකර ඇති බවත් ඔහු පැවසිය.

එම ක්‍රමයට ආදර්ශයක් ලෙස ගන්නේ තමන් විසින් මොරටුවේ සිදු කළ වැඩසටහන බවද ඔහු කියා සිටියේය.

මොරටුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය

Related posts

අනාගත ලෝකයට සූදානම් වීමට අධ්‍යාපන ක්‍රමය යළි සකස් කළ යුතුයි – නලින්ද ජයතිස්ස

Shiran Viraj

පාර්ලිමේන්තු පොකුර පිපේ.. මන්ත‍්‍රීවරුන් 03 කට කොරෝනා.. තවත් පිරිසක් පරීක්‍ෂණවලට..

Shiran Viraj

"මල් ශාලාවේදීත් මිනී එම්බාම් කරන්නේ නිරුවත් කරලා" 28 චිත්‍රපටයට නිරුවත් වීම ගැන සේමිණී කිව්ව කතාව

Shiran Viraj
Translate »