mediahumanrights.lk
Local News News

චීන එන්නත් ලක්‍ෂ 140ක් ඇණැවුම් කරයි.. එන මාසයේම ලක්‍ෂ 30ක් මෙරටට…

 කොරෝනා පාලනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දාහතරක් ශ්‍රී ලංකාව විසින් ඇනවුම් කර ඇත.

එහි මාත්‍රා මිලියන 3 ක ප්‍රමාණය එලැඹෙන ජූනි මාසය තුළ මෙරටට ලැබෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මේ අතර චීනය විසින් තවත් එම එන්නත් මාත්‍රා පහ ලක්ෂ 5 ක් නොමිලේ ලබාදීමට කටයුතු කර තිබේ.

ඒ සමගම චීන විසින් මෙරටට නොමිලේ ලබාදුන් එන්න සංඛ්‍යාව ලක්ෂ 11 ක් දක්වා ඉහළ යයි.

දැනට ලෝකයේ භාවිතා කරන එන්නත් අතරින් චීන එන්නත සැලකෙන්නේ මිල අධික එන්නතක් ලෙසයි.

Related posts

රටට නව නායකත්වයක් අවශ්‍යයයි

Shiran Viraj

විවාහ මංගල ශාලාවේ සේවකයින් 12කට කොරෝනා : ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ පැවති මංගල උත්සවයට 150 දෙනෙකු සහභාගි වෙලා

Shiran Viraj

බන්ධනාගාරයේ පාටියට නිලධාරීන් තලා පෙලා සල්ලි අරං

Shiran Viraj