29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

තවත් 859කට කොරෝනා.. ආසාදිතයන් 62,000 පනී…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 859 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 62,436 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

Related posts

මම නිරෝෂා විරාජනී නිසා සමහරු ඒක තළුමර මර රසවිඳිනවා

Shiran Viraj

ට්‍රම්ප්ගෙන් ලොව කුඩා රටවල් 150කට සමාන තීරු බද්දක් පනවීමට සැලසුමක්

Shiran Viraj

ප‍්‍රබල භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..

Shiran Viraj
Translate »