2026-09-07
mediahumanrights.lk
NewsPolitical

මෛත‍්‍රී-මහින්ද නිල සාකච්චා සුදානම්… මහින්ද-මෛත‍්‍රී සමග සහභාගී වන කණ්ඩායම් මෙන්න..

පවතින ආණ්ඩුව අවසන් කර නව සභාග ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්දයෙන් නිල සාකච්ඡාවක් ඉදිරි දින කිහිපය තුලදී ජනාධීපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර සිදු වනු ඇතැයි වාර්තා වෙයි.
මෙම සාකච්චා සදහා ජනාධිපතිවරයා සමගින් එස්.බී. දිසානායක හා මහින්ද අමරවීර මහත්වරුන්ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගින් බැසිල් රාජපක්‍ෂ, දිනේෂ් ගුණවර්ධන වන මහත්වරුන්ද එක්වීමට නියමිතය.
නව භාරකාර ආණ්ඩුවකට ඒකාබද්ධයේ සමහරුන් විරුද්ද වීම හා මෛත‍්‍රී පාර්ශවයේ ඇතැමුන්ද විරෝදය දැක්වීක් වුවහොත් අයවැයට නව ආණ්ඩු වැඩපිළිවෙළ අසාර්ථක වන නිසා අය-වැය පරාජය කරමින් මහ මැතිවරණයක් කැදවීම සදහා අවස්ථාව උදාකර ගැනීමට මෙහිදී සාකච්චා කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්‍ෂයේ ඇතැම් පිරිස් අයවැය පරාජය කිරීමට දැනටමත් එකග වී ඇති බවත් එනිසා අයවැයට පෙර නව ආණ්ඩුවක් පිහිටුවීමක් සිදු නොවුණු ඇති බවත් එම තොරතුරු වැඩි දුරටත් කියා සිටි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනපති හදිස්සියේ පාර්ලිමේන්තුව කැදවයි

Shiran Viraj

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන අගවිනිසුරු ධුරයට නිර්දේශ කෙරේ

Shiran Viraj

මෛත‍්‍රී ජනාධිපතිවරණයේදී සජිත්ගේ පොලොන්නරු වේදිකාවට ගොඩවෙන්න සූදානමින් ඉදලා.. කතාවත් සූදානම් කරලා..- මහාචාර්යවරයා හෙලි කරයි..

Shiran Viraj
Translate »