mediahumanrights.lk
Local News News

කල්මුණේ ලොක්ඩවුන්…

කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමකට ලක් කර තිබේ.

පොලිසිය පවසන්නේ කල්මුණේ පොලිස් වසමේ ග්‍රාම සේවා කොට්ඨාස 11ක් සහ කල්මුණේ පොදු වෙළඳපල ඇතුළත් ප්‍රදේශ මෙසේ හුදකලා කිරීමට ලක් කර ඇති බවයි.

එම ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයන් ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

Related posts

විප්ලවයක ඇරඹුම හෙට සිට – රතන හිමි

Shiran Viraj

පළාත් කිහිපයකට අදත් තද වැසි

Shiran Viraj

ලක්ෂ 21කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 2ක් අල්ලයි

Shiran Viraj