2026-09-15
mediahumanrights.lk
International NewsNews

බීමත්ව ගුවන්යානයක සිටීමේ වරදට ගුවන් නියමුවෙක්ට සිර දඬුවම්

බීමත්ව ගුවන්යානයක නියමු කුටිය තුළ සිටීමේ  චෝදනාවකට වරදකරු වූ ගුවන් නියමුවෙකු හට සිරදඬුවම් නියම කර තිබේ.
කැනේඩියානු අධිකරණයක් මඟින් අදාළ නියමුවා හට මාස 8ක  සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එමෙන්ම ඔහු හට වසරක ගුවන් ගමන් තහනමක්ද පනවා ඇති අතර කැනේඩියානු ඩොලර් 100ක දඩයක් ද ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ 37 හැවිරිදි ස්ලොවේකියානු ජාතිකයෙකු හට බව විදෙස් මාධ්‍යද වාර්තා කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

දරුවන් දින හතරක් හාමතේ කියා සහල් කිලෝ දෙකක් සමපෝෂ පැකට්ටුවක් සොරකම් කල අයෙක් අත්අඩංගුවට…

Shiran Viraj

එළවළු මිල පාලනයට ‘Frozen’ ආනයනය: ආධාර බෙදාහැරීම විධිමත් කිරීමට නව ගැසට් පත්‍රය ක්‍රියාත්මකයි

Shiran Viraj

රුද්‍රකුමාරන් ශ්‍රී ලංකාවේ ජනමතය විමසන්න සැරසෙයි

Shiran Viraj
Translate »