mediahumanrights.lk
NewsPolitical

දිවුරුම් දී වසරයි.. ජනපති අද ජාතිය අමතයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) ජාතිය ඇමතීමට නියමිතය.

අද රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ එම ජාතිය ඇමතිම විකාශනය කිරීමට කටයුතු යොදා ඇත.

මෙරට 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දී අදට වසරක් සම්පූර්ණ වෙයි.

අනුරාධපුර රුවන්මැලි මහා සෑයේ දුටුගැමුණු රජුගේ පිළිරුව ඉදිරියේදී ජනාධිපතිතුමා සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

Related posts

රවි ඉවත්කිරිමේ ගල උඩ සටනට සූදානම්..මුදල් ඇමතිකම ගැලෙවුවොත් පසුපෙල මන්ත‍්‍රී වී රෙදි ගලවන බව රවි කියයි..

Shiran Viraj

එළවලු මිල වැඩි වෙයි.

Shiran Viraj

ජනපති ගෝඨාභයට උතුරේ ඡන්ද නොලැබුණු හේතුව රෝහිත කියයි

Shiran Viraj
Translate »