mediahumanrights.lk
Local NewsNews

සාමාන්‍ය පෙල ‘ඒ-9’ ගත් සිසු සිසුවියන් 8224යි..

2016 වසරේ පැවති අපොස සාමාන්‍ය පෙල විභාගයේදී සියළු විෂයයන්ට ‘ඒ’ සාමාර්ථ ලබා ගත් සිසු සිසුවියන් ගණන 8224කි.
විභග කොමසරිස් ජනරාල්වරයා පවසන්නේ ගිය වසරේ එම සංඛ්‍යාව 6102ක් බවයි.
සාමාන්‍ය පෙල විභාගය සදහා ලක්‍ෂ 07කට ආසන්න පිරිසක් පෙනී සිටියහ.
(under the courtesy of lankacnews news web)

Related posts

පැයට 3,000 ක් අරන් කම්සැප ලබාදෙන අමුතු නිවාසයක් වැටලූ හැටි – Photos

Shiran Viraj

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද

Shiran Viraj

දුම්රිය රියදුරු සහයකයින් අද මධ්‍යම රාත‍්‍රියේ සිට වර්ජනයක

Shiran Viraj
Translate »