mediahumanrights.lk
Local News News

විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවේ

2016 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණ සඳහා දැන් අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය අපේ‍්‍රල් මස 30 වනදායි. පාසල් අපේක්ෂකයන් සඳහා වන එම අයදුම්පත‍්‍ර, ප‍්‍රතිඵල ලේඛන ද සමග විදුහල්පතිවරුන් වෙත යවනු ඇති. පෞද්ගලික අපේක්ෂකයන් ජාතික පුවත්පත්වල ඉදිරියේදී පළ කරනු ලබන දැන්විම් අනුව නැවත සමික්ෂණ අයදුම්පත‍්‍ර සකස් කර ගත යුතු වනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ඉන්දියාවෙන් උතුරට හොර පාරෙන් ආ අයෙකුට කොරෝනා ලක්ෂණ..

Shiran Viraj

ඉස්සර ප්‍රභාකරන් හිටියා වගේ තමයි කරූ දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ

Shiran Viraj

මෙවර කම්කරු දිනය කල්දමයි

Shiran Viraj