mediahumanrights.lk
Local NewsNews

පොල් පටවලා වගේ සෙනග දාගෙන යන සැප බස් රථවලට ගහන දඩේට එරෙහිව මගීන් පාරට බහී – Video

‘‘60,000 ක් කවුද ගෙවන්නෙ..?“
‘‘හයි ස්පීඩ්, ඉරි කැපුවට ලිව්වට කමක් නෑ..“
කොළඹ – පුත්තලම හරහා අනුරාධපුර මාර්ගයේ ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථවල නියමිත ප්‍රමාණය ඉක්මවා මගින් රැගෙන යාමට එරෙහිව පොලිසිය දඩ නියම කිරීම සම්බන්ධයෙන් මගීන් ඊයේ විරෝධය පළ කළා.
ඒ, නිසි ප්‍රවාහන පහසුකම් නොමැති අදාළ මාර්ගයේ මෙලෙස දඩ නියම කිරීම දැඩි අසාධාරණ ක්‍රියාවක් බව පවසමින්.
(under the courtesy of hirunews news web)

Related posts

හදිසි විදුලි බිඳ වැටීමට හේතුව නොරොච්චෝලේ යන්ත්‍රයක්

Shiran Viraj

මනාලිය සමග මදුසමය ගත කරන්න ගිය මනාලයා පොලීසි ගිහින්

Shiran Viraj

ලංවිම වර්ජකයින්ට දින 2ක පඩි සහිත නිවාඩු

Shiran Viraj
Translate »