mediahumanrights.lk
Local NewsNewsPolitical

විමල් වැලිකඩ හිරේ උපවාසයක් අරඹයි

දින 73ක් තිස්සේ ඇප ලබා නොදෙමින් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා බන්ධනාගාරය තුල උපවාසක් ආරම්භ කර තිබේ.
අද උදෑසන සිට ඔහු ආහාර ගැනීම වර්ජනය කරමින් සිය උපවාසය ආරම්භ කර ඇත.
බන්ධනාගාර ගත කරනු ලැබූ දේශපාලඥයෙකු විසින් මීට පෙර උපවාසයක් පැවැත්වූ අවස්ථාවක් ගැන වාර්තා නොවෙයි.
(under the courtesy of lankacnews news web)

Related posts

Corona : පිටකොටුව, අලුත්කඩේ, ගුණසිංහපුර වසා දැමේ..

Shiran Viraj

ව්‍යාජ රුපියල් 500 නොට්ටු රාජ්‍ය බැංකුවකින් මාරු කිරිමට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට…

Shiran Viraj

බැසිල්ගේ IMF ප‍්‍රකාශයට කබ්රාල්ගෙන් ප‍්‍රතිචාර…

Shiran Viraj
Translate »