mediahumanrights.lk
News

දකුණු කොරියානු විදේශ ඇමති දිවයිනට ඇවිත්

දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුං ඩියුන් සේ මහතා දිවයිනට පැමිණ තිබේ.
අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා ඊයේ(14) රාත්‍රී 11.55 පමණ දිවයිනට පැමිණි බවය.
දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුං ඩියුන් සේ මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.
ඔහු මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිය.

Related posts

පාපැදියේ මිලෙන් ඇස් උඩ ගිය ධර්මරත්නගෙන් හැමෝටම පණිවුඩයක්..

Shiran Viraj

කටුපොත රිය අනතුරකින් කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියකට බස් රථ රියදුරෙකු අත්අඩංගුවට

Shiran Viraj

තවත් පිරමීඩ ජාවාරමක තොරතුරු හෙළි වෙයි – ව්‍යාපාරිකයින් 300ක් දැනටම හසුවෙලා

Shiran Viraj
Translate »