2026-02-10
mediahumanrights.lk
Local NewsNews

කොවිඞ් වැළඳි විශාල පිරිසක් මහමග මියගිය බවට අසත්‍ය පුවත් පළ කළ අයෙකු සීඅයිඞී අත්අඩංගුවට

කොරෝනා වෛරසය ආසාදනය වී විශාල පිරිසක් මහමග මියගොස් ඇතැයි අසත්‍ය පුවතක් අන්තර්ජාලයේ පළ කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ, කඩුගන්නාව එගොඩවත්ත ප‍්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ ප‍්‍රවෘත්තිය ප‍්‍රචාරය කිරීමට අනුබල දුන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කි‍්‍රයාත්මක බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.

Related posts

චන්ද‍්‍රිකා යලි පිටියට එයි.. විපක්‍ෂ හා ස්වාධීන මන්ත‍්‍රින් සමග රහස් සාකච්චා.. ආණ්ඩුව පෙරලන්න සැරසේ..

Shiran Viraj

කුරුලෑවලින් පීඩා විඳින කාන්තාවන්ට පුරුෂ ශුක්‍රානුවෙන් සහනයක්

Shiran Viraj

අයවැය හරහා ජනතාව දිරිමත් කර තිබෙනවා – අගමැති

Shiran Viraj
Translate »