31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

පොම්පියෝ සිටි හෝටලයේ දෙන්නෙකුට කොරෝනා..

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා රැඳී සිටි හෝටලයේ දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

නමුත් ඒ බව කිසිවකු නොදන්නේ යයිද ඔහු පැවසීය.

සමගි ජන බලවේගය මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ හෙලි කලේය.

අද වන විට වර්තමාන ආණ්ඩුව අසමත් වී ඇති බවත් සෞඛ්‍ය ඇමතිනිය ගංගා වලට කල අතහරිනවා වෙනුවෙට ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවද ඔහු කියා සිටියේය.

තමනට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඇත්තේ කණගාටුවක් යයිද ඔහු සඳහන් කළේ ය.

lankacnews

Related posts

චීනයේ සුපර් මෑන් – තට්ටු 62කින් බිමට උස් ගොඩනැගිලිවල සිට වැඩ පෙන්වූ චීන ජාතිකයාට තත්පරයක වැරදීමකින් දිවි අහිමි වෙයි

Shiran Viraj

වනජීවී නිලධාරීන් පිරිසක් වනාන්තරයක අතරමං වේ…

Shiran Viraj

විග්නේෂ්වරන් නිසා උතුර බෙදෙයි?

Shiran Viraj
Translate »