mediahumanrights.lk
Local News News

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 220 කට කොරෝනා

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටියි තවත් සේවක සේවිකාවන් 220කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තහවුරු කර සිටිනවා.

මේ අනුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ඇතිවූ රෝගී පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 321ක් දක්වා ඉහළ ගොස් ඇත.
(under the courtesy of nethnews.lk news web)

Related posts

යුද පීඩිතයන්ට සාධාරණයක් ඉටු නොවුන බව ආණ්ඩුව පිළිගනී

Shiran Viraj

කුෂිනගර් ගුවන් තොට විවෘත කරන මුල් ගුවන් යානය ඇමති නාමල් ඇතුළු පිරිසක්..

Shiran Viraj

තිලංගගේ ක්‍රිකට් පාවාදීමේ චෝදනා වලට අර්ජුන සහ අරවින්ද උත්තර දෙයි.

Shiran Viraj