2026-09-17
mediahumanrights.lk
Local NewsNews

නව ව්‍යවස්ථාව වසරකින් ගේනවා – අධිකරණ ඇමති අවුරුදු දෙකේ කාල රාමුව වෙනස් කරයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු වසරක කාලයක් තුළ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා පැවසීය.

ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයන්ට මැතිවරණවලට තරග කිරීමට හැකිවීම පිණිසම 20 වැනි සංශෝධනය ගෙන ආ බවට සිදුෙකරෙන ප්‍රකාශවල සත්‍යයක් නොමැති අතර 19 වැනි සංශෝධනය ඉවත් කිරීමෙන් පසු පෙර පැවති තත්ත්වය නැවත ගෙනඒමට 20 වැනි සංශෝධනය සිදු කරන බවද අමාත්‍යවරයා කීය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පැවති කොමිෂන් සභාවල ස්වාධීනත්වයෙහි ගැටලු තිබූ බවද ඒ මහතා සඳහන් කළේය. කෙසේ නමුත් නව ව්‍යවස්ථාවක් සකසනවිටදී මේ සියලු කරැණු සම්බන්ධයෙන් සළකා බලන බවද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

lanka lead news

Related posts

කාන්තාවන්ට ලෝකයේ හොදම ජංගි මහන්නේ අපියි- අගමැති

Shiran Viraj

නිවසකින් මව, පියා හා දරු දෙදෙනාගේ මළසිරුරු හමුවෙයි.. ණය නිසා දිවි නසා ගත්තේදැයි සැක…

Shiran Viraj

ඉදිරියේ අවදානම් තත්වයක්.. රට විවෘත කරන්න බෑ.. තවත් කොරෝනා පොකුරු හමුවුනොත් පාලනය ගිලිහෙයි..

Shiran Viraj
Translate »