mediahumanrights.lk
Local NewsNews

ආනවිළුන්දාව අභය භූමියට හානි කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් දෙදෙනා යළි රිමාන්ඞ්

ආනවිළුන්දාව රම්සා අභය භූමිය තුල ඉස්සන් පොකුණක් ඉදිකිරීම සදහා භූමිය සකස් කළ බව කියන පුද්ගලයින් දෙදෙනා ලබන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, හලාවත ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් මංජුල රත්නායකගේ නියෝගයකට අනුවයි.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ආනවිළුන්දාව අභය භූමියේ කොටසක් ඩෝසර් කර ඉස්සන් ගොවිපළ සකස් කිරීම සදහා අනුබල දුන් බව කියන ව්‍යාපාරිකයා සහ එම භූමිය සකස් කළ බැකෝ යන්ත‍්‍රකරුවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පැතිකුදය සුවකර ගැනීමට ප්‍රතිකාර තිබේ

Shiran Viraj

බැඳුම්කරයෙන් රජයට කෝටි 1000ක්‌ පාඩුවක් – හිටපු නි. අධිපති හෙළිකරයි

Shiran Viraj

පාකිස්තානු ත‍්‍රස්තයෝ ශී‍්‍ර ලංකාව හරහා ඉන්දියාවට..?ඉන්දු පාකිස්තාන් යුද්ධයෙන් ලංකාවටත් ප‍්‍රහාර

Shiran Viraj
Translate »