22.6 C
Colombo
2026-01-19
mediahumanrights.lk
NewsSportsSports News

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද සිට ඇරඹෙයි

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අතරමග නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද (10) සිට යළි ආරම්භ වේ.

ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් පසු මෙරට පවත්වනු ලබන පළමු  ක්‍රිකට් තරග තරගාවලිය මෙයයි.

කෙසේවෙතත් තරගාවලිය අගෝස්තු මස 27 වන දින වන විට පවත්වා අවසන් කිරිමට තරගාවලි සංවිධාන කමිටුව තීරණය කර තිබේ.

තරගාවලිය සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකුලව පැවැත්වීමට නියමිතයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට ඇමරිකාවෙන් දැවැන්ත මූල්‍ය යෝජනාවක්

Shiran Viraj

මට වගකීමක් නැහැ.. යුද්ධයට ඝෘජුව අණ දුන්නේ කවුද?" – ජෙනරාල් ජයසූරිය පෙන්වයි

Shiran Viraj

හත් දෙනෙකු එක්ව පාසල් දැරියක් සමූහ දුෂණය කරයි.. දැරිය රෝහලේ…

Shiran Viraj
Translate »