mediahumanrights.lk
News Sports Sports News

ජාතික ක‍්‍රීඩා සභාවේ සභාපති මහේල ක‍්‍රීඩා පනත ගැන වැඩි අවධානයකින්

යල්පැන ගිය ක‍්‍රීඩා පනත වෙනුවට කාලෝචිත ක‍්‍රීඩා පනතක් සකස් කිරීම සඳහා නීතිමය දැනුම ලබා ගන්නා බව ජාතික ක‍්‍රීඩා සභාවේ නව සභාපති හිටපු ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසනවා.

ක‍්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ජාතික ක‍්‍රිඩා සභාවේ නියෝජිතයින් අතර ඊයේ (20) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පිරිමින් සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාව ඉහළට

Shiran Viraj

ආර්යාව ටෙලිපෝන් වේදිකාවේ.. සජිත් අගමැති කරන්න බර කරට ගනී..

Shiran Viraj

බිනර පුන් පසලොස්වක පොහොය අදයි

Shiran Viraj