30 C
Colombo
2026-10-02
mediahumanrights.lk
NewsPolitical

SJB ජාතික ලයිස්තුවට පොරකති.. ප‍්‍රකාශිත ජාතික ලයිස්තුව අකුලා ගනිති..

සමගි ජන බලවේගය අක්ෂය විසින් මෙතෙක් තම ජාතික ලැයිස්තුව සඳහා අවසන් තීරණයක් ගෙන නැතැයි එම පක්ෂය සඳහන් කරයි.

දැනට ඒ සඳහා යෝජිත නම් මැතිවරණ කොමිසමට නිල වශයෙන් භාර නොදුන් බවද ඔවුන් පවසයි.

කෙසේ නමුත් ඊයේ පස්වරුව වන විට එම පක්ෂය විසින් ද ජාතික ලැයිස්තු සඳහා නියෝජිත නම් මාධ්‍යට මුදා හැර තිබිණි.

මේ අතර වාර්තා වන්නේ එම පක්ෂය තුළ ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර බෙදා ගැනීම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කටුනායක කලාපේ විශාල පිරිසකට කන්න නෑ.. බෝඩිං කාමරයේ හිරවෙති..

Shiran Viraj

වල්ලපට්ටා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Shiran Viraj

සජිත්ගේ ඉංග‍්‍රිසි පණිවුඩය රටත් හිනස්සා ලෝකයත් හිනස්සයි.. මහ රැජිනට හෝ ට‍්‍රම්ප්ට තේරුම් ගන්න බෑ.. උසුලු විසිලුවලින් සමාජ ජාලා පිරේ..

Shiran Viraj
Translate »