mediahumanrights.lk
News Political

මං රැස්වීම් නවත්වන්නේ නෑ.. දිගටම තියනවා..- සජිත්

ආණ්ඩු පාර්ශවය විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු දින තුනක කාලයකට අත්හිටවුවද තමන් දිගටම මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරසය දෙවෙනි රැල්ල හිස ඔසවමින් තිබෙන බවත් එය භයානක නම් ජන ජීවිතය අවදානමට පත් නොකර මැතිවරණ දිනය කල් දමනු ලෙසද ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

එසේ නොකර රැස්වීම් අත්හිටුවන්නැයි කීම අසාධාරන බවත් ඔහු සඳහන් කළේය.

කොළඹ ගාළුමුවදොර හෝටලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සීනි ආශ්‍රිත නිෂ්පාදනවල මිල වැඩි කරන්න බැහැ

Shiran Viraj

ඇමරිකාව කොරෝනා ආසාදිතයන් මිලියනය පනී.. මරණ 56,000 පනී..

Shiran Viraj

දඹුල්ලේ සියළු පාසැල් වසා දැමේ..

Shiran Viraj