2026-01-14
mediahumanrights.lk
Local NewsNews

හිටපු ජනපති මෛතී‍්‍ර, තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා, අභාවප‍්‍රාප්ත හිටපු අමාතය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අද අවසන් ගෞරව දැක්වුවා.

ඒ, දේහය තැන්පත් කර තිබූ රම්බොඩ පිහිටි නිවසේදීයි. ඒ මහතාගේ දේහය එම නිවසේ සිට අද පස්වරුවේ හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොංග‍්‍රස් පදනම් කාර්යාලය වෙත රිය පෙරහරකින් රැගෙන ආ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ආධාර සමුළුවට කැබිනට් අනුමැතිය

Shiran Viraj

මුහුදේ සුලන් වේගය වැඩි වෙයි

Shiran Viraj

ආපදාවට පත් සිසුන්ට ද්‍රව්‍ය කට්ටලය දෙන්න සුදානම්

Shiran Viraj
Translate »