mediahumanrights.lk
Local News News

වික්ටර් රත්නායක රෝහල් ගත කරයි… දැඩි සත්කාර ඒකකයේ..

රවීණ සංගීත ශිල්පී වික්ටර් රත්නායක මහතා කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ලබමින් සිටින බව ඔහුගේ පුත්‍රයා සඳහන් කරයි.

ලෙලුම් රත්නායක විසින් තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් මේ බව තහවුරු කරයි.

තම පියාට වකුගඩුවල ඇති වූ ආබාධ තත්ත්වත්, නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයක්, පෙනහළුවල වතුර පිරීමක් ආදී රෝග ලක්‍ෂණ ඇතැයිද ඔහු පවසයි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

ප්‍රාථමික අධ්‍යාපනය අසාර්ථක වන ප්‍රධාන හේතුව ඇමති හෙලි කරයි…

Shiran Viraj

වයඹ, සබරගමුව හා මොරටුවට නව වෛද්‍ය පීඨ 03ක්

Shiran Viraj

ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්

Shiran Viraj