mediahumanrights.lk
NewsPolitical

පරණ පාර්ලිමේන්තුව කැදවිය යුතුයි.. එය මා අනුමත කරනවා..- කරූ

පැවති පාර්ලිමේන්තුව නැවතත් කැදවන ලෙස පැවති විපක්‍ෂය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීම අනුමත කරන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

එම කාලෝචිත යෝජනාව එම පාර්ලිමේන්තුවේ කතානායක ලෙස තමන් අනුමත කරන බවද ඔහු සදහන් කරයි.

තම ට්විටර් ගණුමේ සටහනක් තබමින් ජයසූරිය මහතා මේ අදහස් පල කර ඇත.

පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් කර ඇති සාමූහික ඉල්ලීම කාලෝචිත සහ යහ චේතනාන්විතය. විසුරුවනු ලැබු පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මම එම යෝජනාව අනුමත කරමි. යළි කැඳවුවහොත්, පාර්ලිමේන්තුව සාධනීය කාර්යයක් ඉටු කරන බව තහවුරු කිරීම එහි කථානායකවරයාගේ භූමිකාවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පගා දුන්නොත් බස් රථවල මගි ප්‍රවාහන අවසරපත්‍රය අවලංගුයි..

Shiran Viraj

මන්ත්‍රී අජිත් ගිහාන් මහතා තමන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කරයි

Shiran Viraj

ලාල්කාන්ත මහතාගේ “වනචාරියා” ප්‍රකාශය තමන් පූර්ණ ලෙස අනුමත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි

Shiran Viraj
Translate »