27.8 C
Colombo
2026-09-29
mediahumanrights.lk
NewsPolitical

පරණ පාර්ලිමේන්තුව කැදවිය යුතුයි.. එය මා අනුමත කරනවා..- කරූ

පැවති පාර්ලිමේන්තුව නැවතත් කැදවන ලෙස පැවති විපක්‍ෂය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීම අනුමත කරන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

එම කාලෝචිත යෝජනාව එම පාර්ලිමේන්තුවේ කතානායක ලෙස තමන් අනුමත කරන බවද ඔහු සදහන් කරයි.

තම ට්විටර් ගණුමේ සටහනක් තබමින් ජයසූරිය මහතා මේ අදහස් පල කර ඇත.

පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් කර ඇති සාමූහික ඉල්ලීම කාලෝචිත සහ යහ චේතනාන්විතය. විසුරුවනු ලැබු පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මම එම යෝජනාව අනුමත කරමි. යළි කැඳවුවහොත්, පාර්ලිමේන්තුව සාධනීය කාර්යයක් ඉටු කරන බව තහවුරු කිරීම එහි කථානායකවරයාගේ භූමිකාවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කෝපි කඩේට තිස් වසරයි ග්‍රාමසේවක ආරියසේන හඳුවල විස්තර කරයි

Shiran Viraj

රෝ ලොක්කා ඇවිත් යයි.. ජනාධිපතිවරණය උඩුයටිකුරු වෙයි.. ප‍්‍රබලම වෙස් මාරුව සූදානම්..

Shiran Viraj

පුද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප 25,000 කරනවා…

Shiran Viraj
Translate »