mediahumanrights.lk
International News News

ශ‍්‍රී ලංකාව කොරෝනා අවදානම වැඩිම රටවල් අතර..- Forbes කියයි..

ෆෝබස් සගරාව විසින් පල කර ඇති පුවත් අනුව කොරෝනා වසංගත අවදානම වැඩිම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව එක්කර ඇත.

Deep Knowledge Group නම් ආයතනයක් විසින් සිදු කරන ලද වර්ගීකරණයක් උපුටමින් මෙම වාර්තාව පල කර තිබේ.

ඉතාලිය, ඇමෙරිකාව, එංගලන්තය මෙම ලයිස්තුවෙන් අවධානම වැඩිම රටවල් ලෙස නම් කර තිබේ.

අවදානම අඩුම රටවල් ලෙස ඊශ‍්‍රායලය, ජර්මනිය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, චීනය මුල් තැන්වල සිටී.

මූලාශ‍්‍රය මෙතනින්
(under the courtesy of lankacnews.com news web)

Related posts

සම්බුදු තෙමගුල සිදුවූ උතුම් වෙසක් මංගල්‍යය අදයි

Shiran Viraj

ඉන්ෆ්ලුවන්සාව වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා

Shiran Viraj

සිම්බාබ්වේ කණ්ඩායමට 301ක ඉලක්කයක්

Shiran Viraj