mediahumanrights.lk
International NewsNews

රුසියාවත් ලංකාව වගේ වෙයි.. කොරෝනා පාලනයට පුටින් හමුදාව කැදවයි..

රුසියාව තුළ ද කොරෝනා ව්‍යාප්තිය වේගයෙන් ඉහළ යාම හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාව යෙදවීමට අවශ්‍ය වුවහොත් කටයුතු කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සඳහන් කරයි.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හැකි සෑම අයුරකින්ම හමුදාව යෙදවිය යුතු බවද ජනාධිපතිවරයා පවසයි.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් එරට ඇමතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

රුසියාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයන් ප්‍රමාණය වූ 2558 සදුදා දිනයේ දී වාර්තා විය.

මේ වන විට කොරෝනා ආසාදිතයන් 21,000 ඉක්මවා රුසියාවෙන් වාර්තාවන අතර 170 මියගොස් ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සතියක තහනමෙන් පසු මන්ත‍්‍රී දිනේෂ්ගේ පාර්ලිමේන්තු විශේෂ ප‍්‍රකාශය අද

Shiran Viraj

Day Time – Night Time Data පාරිභෝගිකයින් ව්‍යාකූල කරනවා – ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු

Shiran Viraj

බංගලි අරගල සැප ඉවරයි.. අන්තර්වාර රජය බංකොලොත්.. IMF වෙතින් බිලියන අටක් යදී… පෝලිම් Loading….

Shiran Viraj
Translate »