mediahumanrights.lk
Local NewsNews

බේරුවල ගම් දෙකක් හුදකලා වෙයි

COVID-19 වෛරසය ව්‍යාප්ත වන ඉහළ අවදානම් සහිත ප්‍රදේශයන් ලෙස බේරුවල ගම්මාන දෙකක් හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව පන්විල හා චීන කොරටුව යන ගම්මාන හුදකලා කිරීමට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය සම්බන්ධයෙන් රජයට වගකීමෙන් බැහැර විය නොහැකි බව ලංකා ගුරු සංගමය පවසයි

Shiran Viraj

අපරාධ කල්ලි පහක් එකවර ක‍්‍රියාත්මකයි.. ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් වගේ…- ජනපති

Shiran Viraj

අතපත්තුගේ අර්ධ ශතකය 'අපතේ යවමින්' සුසී බෙට්ස් නවසීලන්තයට ජය කැන්දූ හැටි

Shiran Viraj
Translate »