mediahumanrights.lk
Local News News

බේරුවල ගම් දෙකක් හුදකලා වෙයි

COVID-19 වෛරසය ව්‍යාප්ත වන ඉහළ අවදානම් සහිත ප්‍රදේශයන් ලෙස බේරුවල ගම්මාන දෙකක් හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව පන්විල හා චීන කොරටුව යන ගම්මාන හුදකලා කිරීමට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ශ‍්‍රී ලංකාව කොරෝනා සමාජ ව්‍යාප්තියට 1%ක් ආසන්නයේ… නිර්වචනය මෙන්න..

Shiran Viraj

මෙවර කොරෝනා හැදුනොත් මරණය නියතයි..

Shiran Viraj

බක්පුර පසලොස්වක පොහොය දිනය අද

Shiran Viraj