2026-09-25
mediahumanrights.lk
Local NewsNews

බොට්ටුවෙන් ලංකාවට පනින්න එන්න එපා.. මුහුදේදීම එලනවා.. ශ‍්‍රී ලංකා රජයෙන් පණිවුඩයක්.. නාවික හමුදාව මුහුද වටා රැකවල් දැලක් එලයි..

මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ‍්‍රී ලංකා මුහුද සීමාවේ මුර සංචාරක විශාල වශයෙන් ඉහළ නංවා තිබේ.

ඉන්දියාව සහ පාකිස්ථානය වැනි ආසන්න රටවල කොරෝනා ආසාදිතයන් විය ඉහල යාමත් සමග මෙම පියවර ගෙන ඇත.

විශේෂයෙන් ඉන්දීය ධීවරයන් ශ‍්‍රී ලංකා මුහුදු කලාපයේ මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන හෙයින් ඒ මුවාවෙන් ඇතැමුන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ හැකියාවක් ඇති නිසා මෙම පියවර ගෙන ඇත.

නාවික හමුදාවේ සහයෝගයෙන් ගුවන් හමුදාවද ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ දිනපතා ගුවන් සංචාර සිදුකරමින් සිටියි.

මේ වන විට ගුවනින් සහ මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ හෙට තිබූ විභාගය අත්හිටුවයි

Shiran Viraj

ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනයට බදු ඉවත් කල යුතුමයි.. නමුත් IMF නිසා කරන්න බෑ..

Shiran Viraj

රාජිතට අධි චෝදනා භාර දෙයි

Shiran Viraj
Translate »