mediahumanrights.lk
International NewsNews

කොරෝනාවෙන් තවත් ශ‍්‍රී ලාංකිකයෙකු මිය යයි… USA

කොරෝනා වෛරසය ආසාදන වූ ශ්‍රී ලාංකිකයෙකු ඇමෙරිකාවේ දී මරණයට පත්ව තිබේ.

නිව්යෝර්ක් ප්‍රාන්තයේ ජීවත්වූ 50 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්ව ඇත.

ඔහු දීර්ඝ කාලයක් තිස්සේ එරට පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ පවුලේ සමීපතම කිහිපදෙනෙකුද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ගෑස් මිල තවත් පහල දමයි…

Shiran Viraj

ධම්මික පැණියට අපි අනුමැතිය දුන්නේ නෑ. ඒ ගැන කතා කරන්නවත් මං කැමති නෑ..- කොරෝනා ඇමතිනී

Shiran Viraj

ප්‍රසන්න ඇතුළු ඒකාබද්ධයේ 31දෙනාට ඇප

Shiran Viraj
Translate »