mediahumanrights.lk
Local News News

පළාත් 3කට අදත් හවසට වැසි

බස්නාහර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2 න් පමණ පසුව ස්වල්පයක් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති‍ වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අනෙකුත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතියි.

සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති වෙයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

විශේෂ පාසල් නිවාඩුවක් සදුදා..

Shiran Viraj

රට යන ගමනේ වෙනසක් කරන්න කාලය එළඹිලා : අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියයි

Shiran Viraj

ගම්මිරිස් අපනයන නිෂ්කාෂණය පැය 48කින් – රිෂාඩ්

Shiran Viraj