26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

පළාත් 3කට අදත් හවසට වැසි

බස්නාහර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2 න් පමණ පසුව ස්වල්පයක් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති‍ වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අනෙකුත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතියි.

සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති වෙයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

තවත් අයවැයක් පරදී.. පොහොට්ටු පිරිසක්ම විරුද්ද වේ…

Shiran Viraj

ජාතික තව්හීද් ජමාත් කොළඹ සංවිධායක අධිකරණයට රැගෙන එයි

Shiran Viraj

අපට ණය ගෙවාගන්න බැරිව ඉන්නේ… භාණ්ඩ මිල තවත් වැඩිවෙනවා.. කරන්න දෙයන් නෑ…

Shiran Viraj
Translate »