24.5 C
Colombo
2025-12-16
mediahumanrights.lk
Local NewsNews

සුනඛයින් අයාලේ යැව්වොත් 25,000 ක දඩයක්

සුනඛයින් මහ මඟ දමා යන සහ අයාලේ යවන පුද්ගලයන්ට එරෙහිව රුපියල් 25,000 ක දඩ මුදලක් නියම කිරීමට නීති සකස් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
එමෙන්ම, එවැන්නන්ට මාස 6 ක සිරදඬුවමකුත් ලබාදීමට ද නව නීති මගින් කටයුතු කරන බවයි විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තෆා කොළඹ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.
පොදු ස්ථානවලට සුනඛයින් ගෙනවිත් දමන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා ආරක්ෂිත කැමරා සවි කිරීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
– හිරු ප්‍රවෘත්ති

Related posts

හිටපු කොටි අට දහසකට කැනඩාවේ දේශපාලන රැකවරණය

Shiran Viraj

අමතක වූ කුලසේකර අවසානයේ ශ‍්‍රී ලංකා පිලට කැඳවයි

Shiran Viraj

මට ගහපු එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ කියා මගේ කේන්දරේ තියෙනවා.. විජේදාසත් ලගදිම ඉවරයි..

Shiran Viraj
Translate »